News Line| Off Air
Generic placeholder image

May
30

ක්‍රිකට් තරු ගොන්නක් පෑයු චරිත් අසලංකගේ මංගල දිනය

613 Views


ක්‍රිකට් තරු ගොන්නක් පෑයු චරිත් අසලංකගේ මංගල දිනය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩකයෙකු වන චරිත් අසලංකගේ විවාහ මංගල්‍යය ඊයේ පැවැත්වුණු බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති.

ඔහු අතිනත ගත් සුරූපිණිය නම්න් කවින්දිකා.

චරිත්ගේ විවාහ මංගල්‍යයට ක්‍රිකට් තරු රැසක් සහභාගී වෙලා සිටියා.

පහත දැක්වෙන්නේ සමාජ මාධ්‍යයේ පළ කෙරුණු එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post