News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
1

තාරුකාගේ Fb page එකට වෙච්චදේ

488 Views


තාරුකාගේ Fb page එකට වෙච්චදේ

තාරුකා වන්නිආරච්චි කියන්නේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න දක්ෂ රංගන ශිල්පිනියක්. ඒ වගේම අම්මා කෙනෙක්.

ඇය මේ දවස්වල පුංචිතිරයේද දැක ගත හැකියි. ඒ වගේම ඇය ළගදී නිහඩ සෙවනැලි චිත්‍රපටයේද රංගනයෙන් දායක වෙලා තියෙනවා.

ඇය පසුගිය සෙනසුරාදා සියත තරුපිරි රෑ වැඩසටහනට සහභාගි වී සිටියා. එහි දී ඇයගේ මුහුණු පොත හැක් වී ඇති බවටත් එම ගිණුමෙන් එන පණිවිඩ වලට ප්‍රතිචාර නොදක්වනක ලෙසටත් ඇය තම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියා. ප්‍රතිචාර දැක්වූ සමහරක් පුද්ගලයින්ගේ ගිණුම් මේ වනවිටත් හැක් වී ඇති බවද ඇය පැවසුවා.

තවද මෙවැනි සිදුවීම් හේතුවෙන් තම තමන්ගේ ෆේස්බුක් ගිණුම් ද පරිස්සම් කරන ලෙසට ඇය තම ප්‍රේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියේ මෙලෙසින්.

සියත තරුපිරි රෑ සම්පූර්ණ වැඩසටහන නරඹන්න


News Articles
Latest Videos
Most Popular Post