News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
1

සචිනි අයේන්ද්‍රාගේ අලුත්ම විලාසිතාව

509 Views


සචිනි අයේන්ද්‍රාගේ අලුත්ම විලාසිතාව

රංගන ශිල්පිනී සචිනි අයේන්ද්‍රා කියන්නේ කාලයෙන් කාලයට විවිධ කතා මවන රංගන ශිල්පිනියක්.

ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය චරිතයක්.

සචිනි නිතරම විදේශ සංචාරවල නිරත වෙලා සිටිනවා. ඇය මෑතකදීත් ඩුබායි සංචාරයක නිරත වුණා.

මේ වන විට ලංකාවට පැමිණ සිටින ඇය උත්සව අවස්ථාවකට සහභාගී වෙලා තිබුණා. එහිදී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කරන්නත් ඇය අමතක කලේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post