News Line| Off Air| Games
Generic placeholder image

Jun
1

හිමාලිගේ පුතුට ලැබුණු අමතක නොවන උපන්දින සාදය

454 Views


හිමාලිගේ පුතුට ලැබුණු අමතක නොවන උපන්දින සාදය

හිමාලි සිරිවර්ධන කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නර්ථන ශිල්පිනියක්.

ඒ වගේම පුංචි පුතෙකුගේ මවක්.

ඇයගේ පුංචි පුතු‌ සචෙල්ගේ 5වන උපන්දිනය පසුගියදාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් ඔහුට අමතක නොවෙන ආකාරයේ උපන්දින සාදයක් හිමාලි සංවිධානය කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම උපන්දින සාදයේ ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post