News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
2

“සිරි පැරකුම්” චිත්‍රපටයට දශකයක් සපිරීම ගැන අකිල සහ සෙනාලි කියූ දේ

696 Views


“සිරි පැරකුම්” චිත්‍රපටයට දශකයක් සපිරීම ගැන අකිල සහ සෙනාලි කියූ දේ

අකිල ධනුද්දර – සෙනාලි ෆොන්සේකා නම ඇසූ සැණින් අප කාටත් මතක් වෙන්නේ සිරි පැරකුම් චිත්‍රපටයයි.

අප කවුරුත් ආශාවෙන් බලපු එම චිත්‍රපටය තිරගත වී වසර 10ක් ගත වී අවසන්.

“සිරි පැරකුම්” චිත්‍රපටයට දශකයක් සපිරීම සම්බන්ධයෙන් සෙනාලි සහ අකිල ධනුද්දර තම ෆේස්බුක් ගිණුම්වලට සටහනක් පල කරන්න අමතක කලේ නෑ.

එම සටහන් පහතින්.


News Articles
Latest Videos
Most Popular Post