News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

අකිල ධනුද්දර අමන්දා ගැන කියු අමුතු කතාව

742 Views


අකිල ධනුද්දර අමන්දා ගැන කියු අමුතු කතාව

ඇන්තනී පවුලේ වැඩිමහල් පුුතු අකිල ධනුද්දර ගැන ඔබ කවුරුත් දන්නවා ඇති.

ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නැහැනේ.

ඔහු සිනමාවේ වගේම ටෙලිනාට්‍ය තුලත් තම දක්ෂතා පෙන්වා කාගෙත් ආදරය දිනාගෙන ඇති රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්.

ඔහු කලා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය තුලත් සක්‍රීය චරිතයක්.

අකිල ඇගේ බිරිඳ අමන්දා වෙනුවෙන් සමාජ ජාලාවල ලියන විවිධ සටහන්වලින්ම ඔහුගේ ඒ ආදරේ පේනවා.

පසුගිය දිනකද ඔහු ඇගෙ ඡායාරූපයක් පල කර අපූරු සටහනක් ද පල කර තිබුණා.

එම සටහන පහතින

ලප ලාලිනී 🥰 දැක්කත් ඇති…


News Articles
Latest Videos
Most Popular Post