News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
7

පියුමි බොතේජු තැබූ සංවේදී සටහන

679 Views


පියුමි බොතේජු තැබූ සංවේදී සටහන

ජනප්‍රිය රංගන ශිල්පිනී පියුමි බොතේජු නොමද ප්‍රේක්ෂක ආදරයක් ලබනා චරිතයක්.

ඇයගේ පියා මීට මාස කිහිපයකට පෙර මොලොව හැරගිය බව සියත 24 බලන ඔබ දන්නා කරුණක්. පියා අහිමි වීමේ දුක මේ කාලය තුළ ඇයට වැඩියෙන්ම දැනුනු බව ඇය සමාජ මාධ්‍යවල පළ කළ විවිධ සටහන්වලින් දැකගත හැකියි.

පියුමි ඇගේ පියාගේ ආදරය ගැන ඔහු සමග බලාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යය ගිණුමේ පළ කරමින් සටහනක් දක්වා තිබුණා.

එය පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post