සිනමාවේ කඩවසම් රංගන ශිල්පියෙකු වන ඔහු නමින් අනුජ් රණසිංහ. පසුගිය වසරේ විවාහ වූ විවාහයෙන් පසුව සමරන පළමු උපන්දිනය තමයි මේ.
උපන්දිනය දවසේ ඔහුගේ බිරිද යශෝධා සහ පවුලේ හිතවතුන් පමණක් නොවෙයි කලා ලෝකයේ ඔහුගේ හිත මිතුරන්ද සමගින් ඔහු උපන්දිනය සමරා තිබුණා.
පහත දැක්වෙන්නේ එම උපන්දින සාදයේ ඡායාරූපයි,