News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
9

චාමරට ඉක්මන් සුව පතන්න රසිකයන්ගෙන් බෝධි පූජාවක්

1456 Views


චාමරට ඉක්මන් සුව පතන්න රසිකයන්ගෙන් බෝධි පූජාවක්

ප්‍රසංග වේදිකාවට ‌නැතුවම බැරි ඔහු චාමර වීරසිංහයි. ඔහුට තිබෙන රසික ආදරය නම් එදත් අදත් නොවෙනස්ව පවතිනවා.

මේ දිනවල නම් ඔහු අසනීප තත්ත්වයක් නිසා ප්‍රසංග වේදිකාවෙන් ටිකක් ඈත් වෙලායි සිටින්නේ. ඔහු‌ට ආදරය කරන රසික ජනතාව විසින් චාමරට ඉක්මන් සුව පතා බෝධි පූජාවක් සංවිධානය කර තිබෙනවා.

එය ජූනි 10 පිල්ලෑව රජ මහා විහාරයේදී පැවැත්වෙනවා. ඔහුට ආදරය කරන රසික රසිකාවියන්ට එදිනට බෝධි පූජාවට සහභාගී වන ලෙස හදවතේ මිතුරු කැල තරුණ සංවිධානය ඉල්ලීමක් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post