News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

යාළුවොත් එක්ක මෙල්බන්හි විනෝද වෙන ගයත්‍රී

553 Views


යාළුවොත් එක්ක මෙල්බන්හි විනෝද වෙන ගයත්‍රී

රංගන ශිල්පිනී ගයත්‍රි ඩයස් මේ දිනවල සිටින්නේ විදේශගතවයි.

ඇය ඔස්ට්‍රේලියාවේ ගියේ මීට ටික කාලයකට පෙරයි. ඇය මේ දිනවල නම් සතුටින් සිටින බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ.


ඇය මෙල්බන්හි සිය මිතුරියන් සමග කාලය ගත කරන ඡායරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post