News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

ලෝචනා යාළුවෝ එක්ක ගිය කතරගම සංචාරය

312 Views


ලෝචනා යාළුවෝ එක්ක ගිය කතරගම සංචාරය

කලා ලෝකයේ සිටින රංගන ශිල්පීනියන් අතර සිටින දගකාර කටකාර රංගන ශිල්පිනිය තමයි ලෝචනා ඉමාෂි කියන්නේ.

පසුගිය දිනවල ඇය ඇගේ යහළුවන් හා පවුලේ අය සමග විවිධ ස්ථානවල සංචාරය කළා.

ලෝචනා පසුගිය දිනවල ඇගේ තවත් යහළුවන් කිහිපදෙනෙකු සමග කතරගම සංචාරයකට එක්ව තිබුණා. ඒ වගේම එම සංචාරයේ සුන්දර මතක ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post