News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
14

අපි හැමදාටම ජීවත්වෙන මිනිස්සු නෙමෙයි…

346 Views


අපි හැමදාටම ජීවත්වෙන මිනිස්සු නෙමෙයි…

සමිතා මුදුන්කොටුවගේ හා අතුල අදිකාරීගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අදිකාරි කියන්නේ තමන්ටම ආවේණික වූ ගමන් මගක යන කෙනෙක්.

සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇය මේ වෙනකොට විදෙස්ගතව සිටිනා බව. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී විමටයි.

ඇය සමාජ මාධ්‍යයේත් සක්‍රීය චරිතයක්. ඇය එහි සිටත් විවිධ ආකාරයේ සටහන් සමාජ මාධ්‍යයේ පළ කරනවා. ඇය මෑතකදීත් අභියෝග සම්බන්ධයෙන් සටහනක් පළ කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම සටහනයි,

“ජීවිතේ ගන්න හැම තීරණයක්ම හරියටම හරියයි කියලා හිත හිත අපි තීරණ ගන්න ගියොත්, අපිට ජීවිතේ විඳින්න තියෙන හුඟාක් තැන් මග හැරෙන්නට පුලුවන්…
අපි හැමදාටම ජීවත් වෙන මිනිස්සු නෙමේ… ඒ නිසා, ජීවිතේ risk එකක් ගන්න කොයිම වෙලාවකවත් බය වෙන්න එපා…”


News Articles
Latest Videos
Most Popular Post