News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
14

හින්දි නිළියක් සේ හැඩවුණු කාංචනා

316 Views


හින්දි නිළියක් සේ හැඩවුණු කාංචනා

තමාටම අනන්‍ය වූ හඩකින් කෙටි කාලයක් තුළ ප්‍රේක්ෂක හදවත් සොරාගත් ඇය දක්ෂ ගායන ශිල්පිනියක් වන කාංචනා අනුරාධි. ඇයගේ ගීත ලොකු කුඩා සියළුදෙනා වැළදගන්නේ ආදරයෙන්.

ඇගේ හඩ පමණක් නොවෙයි රුවත් ඒ වගේම ආකර්ෂණීයයි.

සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇයගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එහි ඇය හින්දි ‌නිළියක් සේ හැඩගැන්වී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post