News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
16

ඉතාලියේ සුන්දරත්වය විදින ටීනා

461 Views


ඉතාලියේ සුන්දරත්වය විදින ටීනා

නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි ඇය ටීනා ශනෙල්. නිරූපණය විතරක් නෙමෙයි රංගනය හා නර්තනයටත් ඇය දක්ෂයි.

ඇය මේ දිනවල නම් ඉන්නේ ඉතාලියේ. ඒ බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති.

ඇය ඉතාලියේ වෙරෝනා නගරයේ ඇවිදින්න ගිහින් තිබුණා. එහිදී ඇය එකතු කරගත් සුන්දර මතක ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post