News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
16

දුලීකා මාරපන හදීසියේ රෝහල්ගත කළේ ඇයි?

699 Views


දුලීකා මාරපන හදීසියේ රෝහල්ගත කළේ ඇයි?

දුලීකා මාරපන කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක්. කාලයක් කලා කටයුතුවලින් ඈත්වී සිටි ඇය හදිසියේම රෝහල්ගත කර ඇති බව ආරංචි වුණා.

ඒ ඇය සමාජ මාධ්‍යයේ පළ කර තිබුණු ඡායාරූප කිහිපයක් නිසා.ඇය එයට සටහනක්ද එක් කර තිබුණා.

සැබවින්ම ඇය රෝගාතුරව රෝහල් ගත කරලාද නැත්නම් රංගන කටයුත්තක් සඳහා රෝහලට ගියාද කියලා නම් හරියටම හරියටම කියන්න නම් බෑ.

කෙසේ වුවත් ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයින් නම් ඇයට ඉක්මන් සුවයත් පතලා තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post