News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
26

නුවරඑළියේ සුන්දරත්වය විදින මාෂි

458 Views


නුවරඑළියේ සුන්දරත්වය විදින මාෂි

රංගන ශිල්පී පුබුදු චතුරංගගේ ආදරණීය බිරිද මාෂි සිරිවර්ධන ගැන නම් නොදන්නා අයෙකු නොමැති තරම්. ඇයටම අවේණික වූ රංගන ශෙලීයකින් ඇය ප්‍රේක්ෂක හදවත් ආකර්ශණය කරගත්තා.

ඇය සමාජ මාධ්‍යය තුළත් සක්‍රීය චරිතයක්.

ඇය මෑතකදී නුවරඑළියේ සංචාරයක නිරතව තිබුණා. එහිදී ගත් ඡායාරූප ඇය සමාජ මාධ්‍යය‌ට එක් කර තිබුණේ සටහනක්ද සමගිනුයි. ‍

පහත දැක්වෙන්නේ එම සටහන හා ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post