පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන කියන්නේ කවුරුත් ආදරය කරන රංගන ශිල්පීන් යුවලක්.
ඊයේ මොවුන් දෙදෙනා රහසේම Gender Reveal Party එකක් තබා තිබුණා. ඒ බොල්ගොඩදී.මෙම සාදය සදහා කලා තරු රැසක් සහභාගී වෙලා තිබුණා.
පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,