News Line| Off Air
Generic placeholder image

Jun
28

උපන්දිනය වෙනුවෙන් නිරෝෂා දියණිය සමග කළ Photoshoot එක

820 Views


උපන්දිනය වෙනුවෙන් නිරෝෂා දියණිය සමග කළ Photoshoot එක

සිනමාවේ සහ ටෙලි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිරෝෂා තලගල කියලා කියන්නේ. රංගනයට පමණක් නොවෙයි තර්තනයටත් දක්ෂයි.

පසුගියදා ඇයගේ උපන්දිනය යෙදී තිබුුුණා.

උපන්දිනය වෙනුවෙන් නිරෝෂා ඇයගේ දියණීය සමග අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post