News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
29

මෙල්බන් නුවර අතික්‍රමණය කළ සුන්දරත්වය

454 Views


මෙල්බන් නුවර අතික්‍රමණය කළ සුන්දරත්වය

නිරූපණ ක්ෂේත්‍රයේ ඉහළින්ම සිටින දක්ෂ නිරූපිකාවක් තමයි ටීනා ශනෙල්. කාලයෙන් කාලයට ඇගේ විවිධ විලාසිතා නිසාම ඇය කතාබහට ලක්වෙනවා.

පසුගියදා ඔස්ට්‍රේලියාවේදී ඇය කළ ඡායාරූපගත කිරීමක් ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post