News Line| Off Air| Games
Generic placeholder image

Jun
29

සිම්බාබ්වේ ඇවිදින්න ගිය අපේ ක්‍රිකට් තරු

540 Views


සිම්බාබ්වේ ඇවිදින්න ගිය අපේ ක්‍රිකට් තරු

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල සිටින්නේ සිම්බාබ්වේයි. ඒ ඔවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග සදහා සහභාගී විමටයි.

මේ ක්‍රිකට් තරගාවලිය අතර ඔවුන්ට ලැබුණු නිවාඩුවේ ඔවුන් සිම්බාබ්වේ Motopos National Park එක බලන්න ගොස් තිබුණා.

ඒ අතරතුර ලබාගත් ඡායාරූප ධනංජය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කරන්නත් අමතක කළේ නෑ.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post