News Line| Off Air| Games
Generic placeholder image

Jul
1

දර්ශන් මොනවද මේ කියන්නේ?

433 Views


දර්ශන් මොනවද මේ කියන්නේ?

දර්ශන් තවරාජා.. තිරයට පැමිණ එතරම් කලක් නොවුණත් ඔහුගේ ජනප්‍රියත්වයේ නම් අඩුවක් නෑ.සමාජ මාධ්‍යය තුළත් ඔහුට තිබෙන්නේ ඒ හා සමාන ජනප්‍රියත්වයක්.

පසුගියදා ඔහු සමාජ මාධ්‍යයේ අමුතු සටහනක් තබා තිබුණා. ඒ ඔහුට රගපෑමට සුදුවූ චරිතවල ජීවත්වන ඇත්ත මිනිසුන් පිළිබදව.

පහත දැක්වෙන්නේ එම සටහනයි,

අලුත් වැඩකට දවස් 4 එක දිගට දූපතක shooting. අව්වට පිච්චිලා ඒ ගත්ත photo එකක් මේක.
මේක post කරද්දී “Hard work will pay off” කියලා type කෙරුවා. එකෙන් පස්සේ තමයි මට මතක් උනේ එතන අපිට හම්බවෙච්ච fishing වැඩ කරන මිනිස්සු ගෙන.

අපි දවස් 4ට මෙහෙම ඉඳලා hard work will pay off කියල හිතනවා, ඒගොල්ලෝ ඉපදිච්ච දවසේ ඉඳල hard working.
අපි ඒගොල්ලෝ ඉස්සරහා Nothing 


News Articles
Latest Videos
Most Popular Post