News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
2

හර්ෂිගෙන් කතා හදන අයට සැර උත්තරයක්

496 Views


හර්ෂිගෙන් කතා හදන අයට සැර උත්තරයක්

හර්ෂි රසාංගා ළමා නිළියක් ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඇය මේ වෙනකොට ටෙලි තිරයේ ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වී අවසන්.

පසුගියදා ඇය එළිදැක්වූ ගීතයටත් ඉහළ ප්‍රතිචාර හිමිව තිබුණා.

ඇය සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රිය චරිතයක්.

කාලයෙන් කාලයට විවිධ විලාසිතාවන් අත්හදා බලන ඇය අලුත් කොන්ඩා විලාසිතාවක් සමග ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණේ සටහනක් ද සමගින්.

එම සටහන දමා තිබුණේ ඇයට කතා හදන, කියන අය වෙනුවෙන් බවයි ඇය පවසන්නේ.

පහත දැක්වෙන්නේ ඇය එලෙස සමාජ මාධ්‍යයේ තැබූ සටහන හා ඡායාරූපයි,

“මාව හදලා වඩලා මහන්සි නැත්තන් මං කරන දේවල් ප්‍රශ්නයක් කරගන්න එපා ඉතින්”


News Articles
Latest Videos
Most Popular Post