රිදී තිරයට නැතිවම බැරි ඇය උදාරි වර්ණකුලසුරිය. මේ දිනවල සිනමාහල් ඇයගේ සිනමා පටවලින් පිරී තිබෙනවා.
මේ දිනවල නම් ඇය නිතරම දැකගත හැකි වෙනවා. වෙනස්ම ආකාරයේ විලාසිතාවන්ගෙන් හැඩවෙන ඇයගේ මේ අලුත්ම සාරි විලාසිතාව නම් ඇයගේ සුන්දරත්වය තවත් වැඩි දියුණු කරනවා.
පහත දැක්වෙන ඡායාරූප ඊට කදිම නිදසුනක්,








