News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
3

නිළි රැජිණගේ පරපුරේ මීළග පුරුක

790 Views


නිළි රැජිණගේ පරපුරේ මීළග පුරුක

ලාංකේය සිනමාවේ නිලි රැජිණ මාලිනී ෆොන්සේකාගේ පරපුරේ ලාබාලතම රංගන ශිල්පිනිය කිව්වොත් නිවැරදියි.

ඇය කුෂේන්‍යා ෆොන්සේකා.

බැලූ බැල්මට සමනලී ෆොන්සේකාගේ රැවට සමාන මැය මුලින්ම සිනමාවට පැමිණේන්නේ රෑකඩ පැංචා තුළින්.

පසුගියදා ඇය උපන්දිනය සැමරුවා. ඇගේ උපන්දිනය වෙනුවෙන් සුබපතලා සටහන් ගොඩාක් සමාජ මාධ්‍යයේ තිබුණේ. ඒ අතර ඇගේ නැන්දනිය වන සමනලී ෆොන්සේකාගේ සුබ පැතුම අප සියත 24 හරහා ඔබට ගෙන ආවා.

ඇගේ උපන්දිනය වෙනුුුුවෙන් ඇය කරපු Photoshoot එක සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post