News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
4

ධනංජය සිරිවර්ධනගේ දියණියගේ උපන්දිනය

434 Views


ධනංජය සිරිවර්ධනගේ දියණියගේ උපන්දිනය

ධනංජය සිරිවර්ධන කියන්නේ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්.

ඒ වගේම පුංචි දියණියකගේ පියෙක්. ඔහුගේ පුංචි දියණිය පසුගියදා සිය තුන්වන උපන්දිනය සැමරුවා. ඇගේ උපන්දිනය වෙනුවෙන් අම්මයි, තාත්තයි පුංචි සාදයක් ලැස්ති කරලා තිබුණා.

එහි ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් ඔවුන් අමතක කළේ නෑ.

ඡායාරූප පහතින් බලන්න


News Articles
Latest Videos
Most Popular Post