මේ දිනවල ජනප්‍රිය ගීතයක් තමයි “ඩයස්ගේ නංගී”. මෙම ගීතයට රංගනයෙන් දායකවන්නේ ශනුද්‍රී ප්‍රියසාද් බව ඔබ දන්නා කරුණක්.
මෙම ගීතයත් සමග ඇයගේ ජනප්‍රියත්වය දෙගුණ තෙගුණ වෙලා.
සමාජ මාධ්‍යය තුළත් ඇය ඉතා ජනප්‍රියයි.
සමාජ මාධ්‍යයයේ සැරිසරන අපට ඇය අලංකාර සාරි විලාසිතාවකින් සැරසී ලබාගත් ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා. එම ඡායාරූපවලට විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හිමිව තිබුණා.
පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,





