News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
5

රොෂාන් – කුෂ්ලානිගේ අලුත්ම Photoshoot එක

447 Views


රොෂාන් – කුෂ්ලානිගේ අලුත්ම Photoshoot එක

රොෂාන් රණවන, සිනමාවට නැතුවම බැරි ඔහුගේ ජනප්‍රියත්වයේ නම් කිසිම අඩුවක් නෑ. නිරූපණ ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට පැමිණි ඔහු මේ වෙනකොට සිනමාවේ සිහින කුමරා බවට පත්වුණා.

රොෂාන් ඔහුගේ බිරිද කුෂ්ලානි සමග මෑතකදී විවාහ උත්සවයකට සහභාගී වුණා. එහිදී සිදුකළ අලුත්ම ඡායාරූගත කිරීම ඔහු සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post