News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
7

සචිනි අයෙන්ද්‍රාගේ සුන්දර ඡායාරූ පෙළ

512 Views


සචිනි අයෙන්ද්‍රාගේ සුන්දර ඡායාරූ පෙළ

සිනමාවේ හා ටෙලි තිරයේ දක්ෂ ‌රංගන ශිල්පිනියක් වූ සචිනි අයේන්ද්‍රා විවාහයෙන් පසුව කලාවෙන් මදක් ඈත් වුණා.

දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය විටින් විට කතාබහට ලක්වන චරිතයක්.

සමාජ මාධ්‍යයේත් ඇය හරි ජනප්‍රියයි.

පසුගියදා ඇය විවාහ මංගල්‍යයකට සහභාගී වී ලබාගත් ඡායාරූප පෙළක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ‍

එම සටහන පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post