News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
8

පබෝධාගේ පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

614 Views


පබෝධාගේ පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

පබෝධා සංදිපනී කියන්නේ කලා පවුලකින් ක්ෂේත්‍රයට පැමිණ ඇයටම අනන්‍යය වූ දක්ෂතාවයක් හා ජනප්‍රියත්වයක් ගොඩනගාගත් දක්ෂ රංගන ශිල්පිනියක්.

පසුගිය වකවානුවේ උදයකාන්ත වර්ණකුලසූරිය මහතා අධ්‍යක්ෂනය කළ ගින්දරී 2 චිත්‍රපටය නිසාම ඇගේ ජනප්‍රියත්වය දෙගුණ වුණා.

ඇය පුතෙකු‌ගේ මවක්. ඇගේ පුතු සවේන්ගේ 10වැනි උපන්දිනය පසුගියදා පැවැත්වුණා.

ඇය පුතුගේ උපන්දිනය වෙනුවෙන් පුතුගේ යහළුවන් එක්ක පුංචි සාදයක් පවත්වා තිබුණා.එම සාදයේ ඡායාරූප ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

පහත දැ්ක්වෙන්නේ එම ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post