News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
8

මේ සංගීත් – දිනීද?

735 Views


මේ සංගීත් – දිනීද?

රැෆෙල්ලා ප්‍රනාන්දු මේ වසරේ එළි දැක්වූ RFCC 2023 කැලැන්ඩරය සමාජයේ බොහෝ කතාබහට ලක්වුණා.

තෝරාගත් රංගන ශිල්පීන් කිහිපදෙනෙකු යොදාගෙන සිදුකල මෙම කැලැන්ඩරයට පෙනී සිටිමට අවස්ථාව ලද වාසනාවන්ත යුවළක් තමයි සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ.

මොවුන් දෙදෙනා ලබාගත් එම ඡායාරූප රැෆෙල්ලා සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post