News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
9

සැබෑ කරගත් සිහිනය ගැන අනූජ් කියූ කතාව

490 Views


සැබෑ කරගත් සිහිනය ගැන අනූජ් කියූ කතාව

සිනමාවේ සිටින කඩවසම් නළුවෙක් තමයි අනූජ් රණසිංහ කියන්නේ. ඔහු මීට මාස කිහිපයකට පෙර විවාහ වුණා.

ඔහු මේ දිනවල නවසීලන්ත සංචාරයකයි සිටින්නේ. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී වීමටයි.

මෙම නවසීලන්ත ගමනේදී ඔහු සිහිනයක් සැබෑ කරගෙන තිබුණා. ඒ ඔහුට යන්න ආසාවෙන් සිටිය තැනකට යන්න අවස්ථාව උදා වූ නිසා.

ඔහු ඒ පිළිබද සමාජ මාධ්‍යයේ දක්වා තිබුණේ මෙන්න මේ විදිහටයි,

“මේ වසරේ මුල සිටම මගේ phone එකේ තිබුන wall paper එක තමයි මේ.. මේ තැනට යන එක එක්තරා හීනයක් උනත් ඒ හීනයේ මම හැමදාම ජීවත් උනා..
අද මන් ඒ තැනට ඇවිත් photo එකක් ගත්තා..
ජීවීතයේ හීන බලාපොරොත්තු ගැන විශ්වාසය තබාගන්න. ඒ සදහා මහන්සි වෙන්න. හීන හැබෑවෙනවා නිසකයි.
.
.
Thank you ලග හිටපු හැමෝටම”


News Articles
Latest Videos
Most Popular Post