News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
10

රෝහලේ සිටින පියාට මාධවීගෙන් ලැබුණු උපන්දින සුබ පැතුම

348 Views


රෝහලේ සිටින පියාට මාධවීගෙන් ලැබුණු උපන්දින සුබ පැතුම

හදීසි අනතුරකට ලක්වූ රංගධර ජැක්සන් ඇන්තනී මහතා මේ වන විට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ඔබ දැනටමත් දන්නවා ඇති.

පසුගියදා ඔහුගේ උපන්දිනය යෙදී තිබුණා.

ඔහුගේ වැඩිහමල් දියණිය මාධවී පසුගිය කාලයේ ඔහු උපන්දිනය සැමරූ ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ ආදරණීය සටහනක්ද සමගින්

එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,

හැම අවුරුද්දකම වගේ මේ අවුරුද්දෙත් ජේසුපිහිට පතමින් අම්මලා බලන් ඉන්නවා අප්පච්චි එනකන්. සුබ උපන්දිනයක් මගෙ ආදර අප්පච්චි ❤️


News Articles
Latest Videos
Most Popular Post