News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
12

අපරාජිත සිංහයින් යළි දිවයිනට

425 Views


අපරාජිත සිංහයින් යළි දිවයිනට

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට මුහුණුදීම සදහා සිම්බාබ්වේ බලා ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියා.

සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දක්ෂ ලෙස ක්‍රීඩා කළ මොවුන් අපරාජිතව සියළු තරගවලින් ජයගත්තා.

ඊයේ සවස 06.25ට පමණ කටුනායක ගුවන්තොටට මොවුන් පැමිණියේ පැය 16ක ගුවන් ගමනකින් පසුවයි.

නමුත් එහි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක දැකගැනීමට නොහැකි වුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post