News Line| Off Air
Generic placeholder image

Jul
12

මේරියන්ස් එළිමහන් ප්‍රසංග ගැන ඉගියක්

488 Views


මේරියන්ස් එළිමහන් ප්‍රසංග ගැන ඉගියක්

” මේරියන්ස් ” මෙරට සංගීත කලාව තුළ සිටින දැවැන්ත සංගීත කණ්ඩායමක් කිව්වොත් නිවැරදියි.

ඔන්න වසර 15කට පසුව මේරියන්ස් කණ්ඩායම එළිමහනේ නැවතත් සංගීත ප්‍රසංග පැවැත්වීමට සූදානම් වන බව එහි නායක නලින් පෙරේරා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණ පවසා තිබුණා.

ලගදීම සංගීතයට ආදරය කරන ඔබට මේරියන්ස් එළිමහන් ප්‍රසංගයකට සහභාගී විය හැකියි.

ඒ පිළිබදව නලීන් පෙරේරා වැඩිදුරටත් පවසා සිටි‌යේ මෙන්න මෙහෙමයි,

සියත තරු පිරි රෑ සම්පූර්ණ වැඩසටහන මෙතනින් බලන්න


News Articles
Latest Videos
Most Popular Post