News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
13

ජැක්සන් ඇන්තනීගේ උපන්දිනය දා කලාකරුවන් එක්ව කළ පිංකම

522 Views


ජැක්සන් ඇන්තනීගේ උපන්දිනය දා කලාකරුවන් එක්ව කළ පිංකම

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා පසුගිය අවුරුද්දේ හදීසි අනතුරකට ලක්ව හේ වන විට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

පසුගියදා ජැක්සන් ඇන්තනී මහත්මාගේ උපන්දිනය යෙදී තිබුණා.

උපන්දිනය වෙනුවෙන් ඔහුගේ බිරිද කුමාරි මුණසිංහ ඇතුළු පවුලේ සියළුදෙනා මෙන්ම කලාකරුවන් එක්ව එතුමාට සුව පතා පිංකමක් සංවිධානය කර තිබුණා.

එහි ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් ඔවුන් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post