News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
13

මෙන්ඩිස්ගේ දියණියගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

679 Views


මෙන්ඩිස්ගේ දියණියගේ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුළු රකින ක්‍රීඩකයින් අතර කැපී පෙනෙන හා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස් පුංචි දියණියකගේ පියෙක්ද වෙනවා.

පුංචි හේලිගේ පළමු උපන්දිනය පසුගියදා පැවැත්වුණා.

ඉතින් දියණියගේඋපන්දිනය දවස අමතක නොවන දිනයක් කරන්නට කුසල් සහ ඔහුගේ බිරිද සාදයක් ලැස්ති කරලා තිබුණේ මෙන්න මෙහෙමයි,


News Articles
Latest Videos
Most Popular Post