News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
16

උපන්දිනයේදී හර්ෂණ තැබූ ආදරණීය සටහන

493 Views


උපන්දිනයේදී හර්ෂණ තැබූ ආදරණීය සටහන

ටෙලි තිරයේ කඩවසම් රංගන ශිල්පියෙක් තමයි හර්ෂණ බෙත්මගේ. මීට වසර දෙකකට පමණ පෙර ඔහු විවාහ වුණා.

දැන් ඔහු පුංචි සිගිතියකගේ පියෙක්.

පසුගියදා හර්ෂණ සිය උපන්දිනය සැමරුවා. මෙවර උපන්දිනය ඔහුට ටිකක් විශේෂයි. ඒ පුංචි සිගිති දියණිය සමග සමරන පළමු උපන්දිනය වීමයි.

ඔහු උපන්දිනය වෙනුවෙන් පුංචි දියණියගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ අපූරු සටහනක්ද සමගින්.

සටහන හා ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post