News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
16

ලස්සන සාරි විලාසිතාවකින් හැඩවූ දිනක්ෂි

470 Views


ලස්සන සාරි විලාසිතාවකින් හැඩවූ දිනක්ෂි

ප්‍රියසාද් පවුලේ වැඩිමහල් දියණිය වන දිනක්ෂි ප්‍රියසාද් ගැන නම් නොදන්නා අයෙක් නොමැති තරම්. ඇය අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්.

ඇය පසුගියදා උත්සවයකට සහභාගී වී ලබාගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඇය ලස්සන සාරි විලාසිතාවකින් සැරසී සිටියා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post