News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
19

රසිකයින් වෙනුවෙන් දිනේෂ් තැබූ සටහන

593 Views


රසිකයින් වෙනුවෙන් දිනේෂ් තැබූ සටහන

සංගීත කලාවට පැමිණ කෙටි කළක් තුළ ඉහළ ප්‍රේක්ෂක ආදරයක් හිමිකරගත් අයෙක් තමයි දිනේෂ් ගමගේ.

ඔහුගේ ගීත ඉක්මනින් ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වෙනවා. ඊට කදිම උදාහරණයක් තමයි නෑනා වන ශේෂාද්‍රි රංගනයෙන් දායකත්වය ලබා දෙන දිනේෂ්ගේ අලුත්ම ගීතය මලකඩ කඩ ගීතය.

ඒ වගේම නාදගම ප්‍රසංගයන් නිසා ඔහු තව තවත් ප්‍රේක්ෂකයින් අතරට ගියා.

කොහොම වුණත් මේ ලැබෙන රසික ආදරය ගැන දිනේෂ් සමාජ මාධ්‍යයට සටහනක් එක් කර තිබුණා.

එම සටහන පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post