News Line| Off Air
Generic placeholder image

Jul
20

නලීන් පෙරේරා‌ගේ බිරිදට උපන්දිනය වෙනුවෙන් ලැබුණු Surprise එක

387 Views


නලීන් පෙරේරා‌ගේ බිරිදට උපන්දිනය වෙනුවෙන් ලැබුණු Surprise එක

මේරියන්ස් නායක නලීන් පෙරේරාගේ බිරිදගේ උපන්දිනය පසුගියදා සමරනු ලැබුවා. උපන්දිනය වෙනුවෙන් ඇයට අපූරු පුදුම කිරීමක් ලැබී තිබුණා.

ඒ ප්‍රසංගයක් අතරතුර පවුලේ සියලුදෙනා විසිනුයි. එම අවස්තාවේ ඡායාරූප ඔවුන් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post