News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
21

ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුගේ විවාහ මංගල්‍යය

612 Views


ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුගේ විවාහ මංගල්‍යය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු ඊ‌යේ යුග දිවියට පිවිසුණා.

ඒ නිමාෂා සමගින්.

විවාහ උත්සවයට ඔහුට සමීප හිතවතුන්, ක්‍රීඩකයින් හා කලාකරුවන් සහභාගී වි තිබුණා.

එහි ඡායාරූප කිහිපයක් පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post