පුංචි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ.
ඇගේ උපන්දිනය වෙනුවෙන් ඇය අපූරු ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. ඇය එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබුණේ අපූරු සටහනක්ද සමගිනුයි.
එම සටහන හා ඡායාරූප පහතින් බලන්න,
බැලුම් බෝල නෑ,කේක් නෑ
හැබැයි මගෙ උපන්දිනේ අද







