News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
24

තාරුකා වන්නිආරච්චිගේ පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

473 Views


තාරුකා වන්නිආරච්චිගේ පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

සිනමාවේ වගේම ටෙලි තිරයෙත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ තාරුකා වන්නිආරච්චි ‌මේ වන විට නම් රංගනයෙන් ටිකක් ඈත් වෙලායි සිටින්නේ.

ඒ ඇය දැන් පුංචි පුතෙකුගේ මවක් නිසායි.

ඇගේ පුංදි පුතු පසුගියදා සිය තුන්වන උපන්දිනය සැමරුවා.

පුතුගේ උපන්දිනය අමතක නොවන උපන්දිනයක් කරන්නට තාරුකා අපූරු උපන්දින සාදයක් සංවිධානය කර තිබුණා.ඒ වෙනුවෙන් අලංකාර ඡායාරූ ගත කිරීමක් සිදුකර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post