ටෙලි තිරයේ වගේම සිනමාවේත් දක්ෂ රංගන ශිල්පිනියක් වූ හිමාලි සයුරංගි පසුගියදා උපන්දිනය සැමරුවා.
උපන්දිනයටත් කළින්ම ඇය උපන්දිනය සමරා තිබුණා. ඒ කලා ලෝකයේ ලගම හිතවතුන් සමගයි. ඇය එම ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.
එම ඡායාරූප පහතින් බලන්න,