News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
26

ඕෂධීගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

398 Views


ඕෂධීගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

ඕෂධී හේවාමද්දුම කියන්නේ සිනමාවේ වගේම ටෙලි තිරයේත් සිටින දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇය පුංචි පුතෙකුගේ සහ දුවෙකුගේ මවක්.

ඕෂධීගේ දියණිය ලිසාරා පසුගියදා සිය 5 වන උපන්දිනය සැමරුවා. දියණියගේ උපන්දිිි අමතක නොවන දිනයක් කරන්නට ඕෂධී අපූරු උපන්දින සාදයක් ඇය වෙනුවෙන් සූදානම් කර තිබුණා. සාදය සඳහා කලා ලෝකයේ තරු රැසක් සහභාගී වෙලා තිබුණා.

එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post