News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
28

ක්‍රීඩක මතීෂ පතිරණගේ සහෝදරියගේ විවාහ මංගල්‍යය

564 Views


ක්‍රීඩක මතීෂ පතිරණගේ සහෝදරියගේ විවාහ මංගල්‍යය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ පන්දු යවන්නෙකු වන මතීෂ පතිරණ පිළිබඳ පසුගිය දිනවල දැඩි කතාබහක් ඇති වුණා.

ඒ ඉන්දීය IPL ක්‍රිකට් තරඟයේදී දැක්වු දක්ෂතා සහ මහේන්ද්‍ර සිංග් දෝනිගේ අදීක්ෂනය නිරන්තරයෙන් ඔහුට හිමි වීම නිසායි. ඉන්දීය ක්‍රිකට් ලෝලීන් අතර මතීෂ ඉතා ජනප්‍රියයි.

මතීෂගේ වැඩිමහල් ‌සහෝදරිය පසුගියදා යුග දිවියට පිවිස තිබුණා. ඇයට ආදරණීය සුබ පැතුමක් මතීෂ එක් කර තිබුණේ සංවේදී සටහනක්ද සමගිනුයි.

එම සටහන සහ ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post