News Line| Off Air
Generic placeholder image

Jul
28

“2040 අගෝස්තු මාසේ 26 වෙනිදා පාන්දර මම මැරෙනවා”ලබන ආත්මේ කෑගල්ලේ දොස්තර තරූෂ විදියට ඉපදෙනවා (VIDEO)

1623 Views


“2040 අගෝස්තු මාසේ 26 වෙනිදා පාන්දර මම මැරෙනවා”ලබන ආත්මේ කෑගල්ලේ දොස්තර තරූෂ විදියට ඉපදෙනවා (VIDEO)

ලංකාවේ සිටින ‌පරිසරවේදියක් වන තිලක් කන්දේගම සියත ජීවමාන මහා රාවණා වැඩසටහනට පැමිණ සිය ජීවිතයේ අවසන් දිනය ගැන සදහනක් කර තිබුණා.

ඒ 2040 අගෝස්තු මස 26 වෙනිදා ඔහු මැරෙන බවයි. ඔහු පසුව කෑගල්ලේ වෛද්‍ය තරූෂ ලෙස නැවත ඉපදෙන බවත් සඳහන් කර තිබුණා.

ඒ පිළිබඳව පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post