News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jul
30

විරසක වුණා කියලා කටකතා ගෙතුණු හොඳම යාළුවෝ දෙන්නා

439 Views


විරසක වුණා කියලා කටකතා ගෙතුණු හොඳම යාළුවෝ දෙන්නා

කලා ලෝකයේ සිටින හොඳම යාළුවෝ දෙන්නෙක් තමයි ගයත්‍රි ඩයස් හා නයනා කුමාරි කියන්නේ.

මේ දෙදෙනාම රංගන ශිල්පිනියන් වගේම රූපලාවන්‍ය ශිල්පිනියන්.

මේ දෙන්නා ‌කාලයකට පස්සේ නැවතත් රූපලාවන්‍ය වැඩමුළුවකදී මුණගැසී තිබුණා. එහිදී ලබාගත් ඡායාරූප ගයත්‍රි ඇගේ සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.

එම ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post