News Line| Off Air
Generic placeholder image

Latest Posts
Aug
2

සුජානි මේනකාගේ දෙමළ පන්තිය

456 Views


සුජානි මේනකාගේ දෙමළ පන්තිය

සුජානි මේනකා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. බිමල් ජයකොඩිගේ බිරිඳ වන ඇය මේ වෙනකොට කලා ලෝකයට නැතිවම බැරි කෙනෙක්.

මේ කියන්න යන්නේ ඇය ආරම්භ කළ අලුත් වැඩක් ගැනයි.

ඒ පිළිබඳව ඇය සමාජ මාධ්‍යයේ කියා තිබුණේ දෙමළ ඉගෙනගන්න කැමති අයට ඇයගේ දෙමළ පන්තියට සහභාගී වෙන ලෙසයි.

එම සටහන සහ ඇය එකතු කළ ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post