සිනමාවේ හා ටෙලි තිරයේ නිරන්තරයෙන් ඇස ගැටෙන ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි චතුරිකා පීරිස්.
පුංචි දියණියකගේ මවක් වන ඇය ටිකක් කාර්යබහුල චරිතයක්
තිරයේ වගේම ඇය සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි.
පසුගියදා ඇය සුන්දර මනාලියක් ලෙස සැරසී සිදුකළ ඡායාරූගත කිරීමක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.
එම ඡායාරූප පහතින් බලන්න,
















